ඉන්ටර්නෙට් තුලින් මුදල් උපයන ප්රසිද්ධම ක්රම වන Google Adsense හා BUX ඇති බව ඔබ හොඳාකාරවම දනියි. Google Adsense ක්රම සැමටම ලෙහෙසියෙන් කළනොහැකි බව ඔබ දන්නවා ඇතැයි මම සිතමි.
ඒ වගේම BUX හී හුඟක් වෙබ් අඩවි මුදල් නොගෙවන බවද ඔබ දනිතැයි මම සිතමි.
ඒ වගේම BUX හී හුඟක් වෙබ් අඩවි මුදල් නොගෙවන බවද ඔබ දනිතැයි මම සිතමි.
මම මේ ඔබට කියාදීමට යන්නේ එමෙන්ම ප්රසිද්ද තවත් ක්රමයකි. මෙම ක්රමය HyIP නම් වේ.
මෙම ක්රමය නම් මෙම අඩවිවල අපගේ මුදල් ආයෝජනය කළහැකි වීමයි. ඔවුන් අපගේ මුදල් ලබාගෙන කොටස් වෙළඳපලේ හරිආකාරව ආයෝජනය කර විශාල ලාභයක් ලබාගෙන අපගේ මුදලට දවසේ පොලිය වන 4% දිනපතා ගෙවයි. ඉන්පසුව දින 15 අවසානයේ අබ ගෙවූ මුදල ආපසු ලබා දෙයි. එවිට අප ලඟ තිබූ මුදල 120% වේ. ඩොලර් 5 වැනි සුළු මුදලක් පවා ආයෝජනය කළ හැකි මෙම ක්රමය ඇත්තෙන්ම වාසි දායක් වන නමුත් මොවුන් කොයි වෙලාවේ අපගේ මුදලුත් රැගෙන පලායයිදැන් නොදන්නා නිසා වැඩි මුදලක් ආයෝජනය කිරීම ඇඟට ගුණ නොවේ.
ReplyDeletethx
مؤسسه تنظيف
كيفية عمل سيرة ذاتية للتوظيف يحتاج الى المزيد من الاجتهاد والبحث فى الانترنت لكى تتعلم افضل الطرق المناسبة للحصول على سيرة ذاتية احترافية لذلك يمكنك الان الاشتراك فى هذا الموقع المجانى والحصول على ما تريد .
ReplyDelete